Nojoto: Largest Storytelling Platform

වසත් සඳ පායනා මේ සොඳුරු හද පුරා නැවුම් සුවඳින් ගතම

වසත් සඳ පායනා
මේ සොඳුරු හද පුරා
නැවුම් සුවඳින් ගතම
පිරී ගොස් රැය පුරා

නුඹ ළඟට ළං වෙලා
පෙම් හැඟුම් පුබුදුවා
කියන්නට ඇත කතා
හීනියට කොඳුරලා

අමාවක පරදවා
රෑ අහස්කුස පුරා
මගෙ සඳ බබළාවී
පෙම් හිතම අවුළුවා 🤗💞

 Fave
වසත් සඳ පායනා
මේ සොඳුරු හද පුරා
නැවුම් සුවඳින් ගතම
පිරී ගොස් රැය පුරා

නුඹ ළඟට ළං වෙලා
පෙම් හැඟුම් පුබුදුවා
කියන්නට ඇත කතා
හීනියට කොඳුරලා

අමාවක පරදවා
රෑ අහස්කුස පුරා
මගෙ සඳ බබළාවී
පෙම් හිතම අවුළුවා 🤗💞

 Fave