Find the Latest Status about fav punchline from top creators only on Nojoto App. Also find trending photos & videos about, fav punchline.
Akhil Kael
punchline streak -2 All the feminists act as if they don't need men, then why do they wanna marry men? just to have????? fckin gold diggers in disguise ©Akhil Kael punchline streak 2
punchline streak 2 #Life
read moreSwetaleena
प्यार में दर्द तो है! प्यार साथ न हो तो उसके फिक्र में दिल में दर्द; और प्यार साथ हो तो उसके जिक्र से सर मैं दर्द! ©Swetaleena panda #Love #Comedy #punchLine #wait
Love Comedy #punchLine #wait #कॉमेडी
read moreVishmi Parindya
ප්‍රේමයේ රස පහස සොයමින් මුදු හාදු වරුසාවේ තෙමුනා ආලවඩවන නුරා දෑසම නාරින්න වගෙ තදට වැසුනා අඩමානෙ ගැස්සිච්ච පපුවක් හොඳටෝම ගැස්සෙද්දි රිදුනා නිතඹේම නවතින්න හැදුවත් මටම නුඹ තව ඕන හිතුනා රළු දෑතෙ හිරවෙච්ච සිරුරක් තෙතබත්ව නුඹ ගාව නැමුනා පපුයායෙ ඉපදිච්ච සුසුමක් සුළඟේම දුර ඈත ඇදුනා කිසිදාම නොම යන්න කියු බස් ගොළු අහසෙ ප්‍රතිරාව නැඟුනා මගෙ හිතේ නුඹ නමින් පෙම්මල් ප්‍රේමයේ නාමයෙන් පිපුණා.....🤤❤️ #fav